නිහජකරය; ආරම්භක නිහවස� න ාව - Husqvarna 120 Manual De Instrucciones

Ocultar thumbs Ver también para 120:
Tabla de contenido

Publicidad

Idiomas disponibles
  • ES

Idiomas disponibles

  • ESPAÑOL, página 308
දාම කියත ආරම්භ කර පූරණ ඉන්්ධන පාලකය හයාදන්න.
ඉන්්ධන පාලකය මුදා හැර දම්වැල නැවතී ස� ථ ාවරව පවතින බව
පරීක්ා කර බලන්න. ඉන්්ධන පාලකය අකරමන‍ය පිහිටුහම්
වන විට දම්වැල කැරහකයි නම් ඔබ කාබියුහරටරහේ අකරමන‍ය
ගැළපුම් පරීක්ා කර බැලිය යුතුය.
්දෝම ඩැහැ්ගන්තනෝ
දාම ඩැහැගන්නාට හානි වී නැති අතර එය දාම කියහත් කඳට තදින්
අමුණා ඇති බව පරීක්ා කරන්න. (84)
්දකුණු අත ආව�ණය
දකුණු අත් ආවරණයට හානි වී නැති අතර ඉරතැලීම් වැනි හපහනන
හදා� ් හනාපවතින බවට පරීක්ා කරන්න. (12)
කම්පනය අඩු කිරීහම් පදධතිය
ඉරතැලීම් හහා� විකෘති වීම සඳහා කම්පනය අඩු කිරීහම් ඒකක
නිතිපතා පරීක්ා කර බලන්න. කම්පනය අඩු කිරීහම් ඒකක එන්ජිිං
ඒකකයට හා හැසිරවීහම් ඒකකයට සුරකෂිතව සම්බන්්ධ කර ඇති
බවට වග බලා ගන්න. (85)
නැවැතවීහම් ස� වි චය
එන්ජිම ආරම්භ කර ඔබ නැවතුම් සැකසුම හවත නැවතීම් ස� වි චය
හගන යන විට එන්ජිම නතර වන බවට වග බලා ගන්න. (13)
නිහජක�ය
හදා� ් සහිත නිහජකරයක ඇති යන්්‍රයක කිසිවිහටකත් භාවිතා
හනාකරන්න.
නිහජකරය යන්්‍රයට ආරකෂිතව සම්බන්්ධ කර ඇති බව නිතිපතා
පරීක්ා කර බලන්න. (86)
සමහර නිහජකරයන් විහ්ශ� ් පුළිඟු නිවාරක දැලැසකින් සමන්විතයි.
ඔබහේ යන්්‍රයට හම් ආකාරහේ නිහජකරයක තිහේ නම්, ඔබ අවම
ව්ශහයන් සතියකට වරක දැලැස පිරසිදු කළ යුතුය. හමය කම්බි
බුරුසුවකින් හහාඳින් සිදු කරනු ලැහේ. අවහිර දැලැසක එන්ජිම
අධිකව රත් වීමට හහ� තු වන අතර බරපතල හානි සිදු විය හැක.
සටහන! හානි වී ඇති නම් දැලැස ආහද්ශ කළ යුතුය. දැලැස අවහිරයි
නම් යන්්‍රය අධිකව රත් වන අතර හමයින් සිලින්ඩරයට හා පිස� ට න්
වලට හානි සිදු විය හැක. දුරවල තත්ත්වයක තිහබන නිහජකරයක
සහිත යන්්‍රයක කිසිවිහටකත් භාවිතා හනාකරන්න. පුළිඟු නිවෝ�ක
්දැලැස අතුරු්දන්ත හහෝ� හ්දෝ� ෂ සහිත නම් නිහජක�යේ කිසිවිහටකත
�ෝවිතෝ හනෝක�න්තන. (14)
්ශේද මට්ටම අඩු කිරීමට සහ පිටවන වායු ක්‍රියාකරුහගන් ඉවතට
හයාමු කිරීමට නිහජකරය සැලසුම් කර ඇත. පිටවන වායු උණුසුම්
වන අතර, වියළි හා දාහ‍ය ්‍රව‍යවලට එහරහිව එලල කළ විට ගිනි ඇති
විය හැකි පුළිඟු අඩිංගු විය හැක.
නඩතතුව
ආ�ම්�ක නිහවස� න ෝව
අවවෝ්දයයි! ප�ෝවේතන පැනීම ආ�ම්�ක නිහවස� න ය
!
තුළ පීඩෝවට පත ක�න විට එය ඇහ්දමින්ත තිහබන
අත�, හනෝසැලකිලිමතව හසු�වන්තහන්ත, ඉවතට
පැන පුද්ගලික තුවෝල ඇති විය හැක.
ප�ෝවේතන පැනුම හහෝ� ආ�ම්�ක රැහැන ආහද�
ක�න විට සතකෝ� පරිස� ස ම් විය යුතුය. ආ�ේෂක
උපැස� හෝ ආ�ේෂිත අතවැසුම් පළඳින්තන.
ආ�ම්�ක රැහැන ආහද� කිරීම
වකැටිකසුවට එහරහිව ආරම්භකය රඳවා සිටින ඉස� කු රුප්පු
ලිහිල කර ආරම්භකය ඉවත් කරන්න. (87)
දළ ව්ශහයන් හස.මි. 30 රැහැන එළියට ඇද කප්පිහේ
නිම්වළලහල කත්තුවට අසුකර ගන්න. කප්පියට ආපස� ස ට
හසමින් කරකැවීමට ඉඩ දීහමන් පරාවරතන පැනුම මුදා හරන්න.
(88)
කප්පිහේ මැද ඇති යතුරු ඇණය ගලවා එලැවුම් තැටිය (A),
එලැවුම් තැටිය පැනුම (B) සහ කප්පිය (C) ඉවත් කරන්න.
ආරම්භක කප්පිය තුළ නව ආරම්භක රැහැනක ඇතුළත් කර
සුරකෂිත කරන්න. සුළිං දළ ව්ශහයන් ආරම්භක කප්පිය මත
ආරම්භක රැහැන 3 හරවයි. පරාවරතන පැන්නුහමහි (D)
හකළවර ආරම්භක කප්පියට අසුකර ගන්නා පරදි ආරම්භක
කප්පිය සවි කරන්න. දැන් එලැවුම් තැටි පැන්නුම, එලැවුම්
තැටිය හා කප්පිහේ මැද ඇති යතුරු ඇණය එකලස� කරන්න.
ආරම්භක නිහවස� න ය හා ආරම්භක හසුරුව තුළ ඇති කුහරය
හරහා ආරම්භක රැහැන රැහගන යන්න. ආරම්භක රැහැන මත
හහාඳ ගැටයක ගසන්න. (89)
ප�ෝවේතන පැන්තනුම ඇදීම
කප්පිය තුළ ඇති කත්තුව තුළ ආරම්භක රැහැන අසුරකර හගන
ආරම්භක කප්පිය දකෂිණාවරතව 2 වරක පමණ හරවන්න.
සටහන! ආරම්භක රැහැන සියලු ආකාරහයන් එළියට ඇද ඇති
විට කප්පිහයන් අවම ව්ශහයන් තවත් 1/2 හැරවිය හැකි බව
පරීක්ා කරන්න. හසුරුව සමඟ හරඛාව දික කරන්න. ඔබහේ
මාපටැඟිලල හගන හගාස� හරඛාව මුදා හරන්න. (90)
හප�ළෝ එන හෝ එලැවුම් පැනුම් ආහද� කිරීම
ප�ෝවේතන පැනුම (A) (91)
ආරම්භක කප්පිය ඔසවන්න. බිඳුණු හහා� හගවී ගිය ආරම්භක
රැහැනක හවනස� කිරීම යන මාතෘකාව යටහත් උපහදස� බලන්න.
පරාවරතන පැන්නුම ආරම්භක නිහවස� න ය තුළ ඇදීම යටහත්
දඟර ගැසුණු බව මතක තබා ගන්න.
ආරම්භකහේ සිට පරාවරතන පැන්නුම සමඟ කැසිත්ත ඉවත්
කරන්න.
සැහැලලු හතල සමඟ පරාවරතන පැන්නුම ලිහිසි හතල
දමන්න. ආරම්භකය තුළ පරාවරතන පැන්නුම සමඟ කැසිත්ත
සවි කරන්න. ආරම්භක කප්පිය සවි කර පරාවරතන පැන්නුම
අදින්න.
ආ�ම්�කය සවි කිරීම
ආරම්භකය සවි කිරීම සඳහා, පළමුව ආරම්භක රැහැන එලියට
ඇද වකැටිකසුවට එහරහිව පිහිටුමක ආරම්භකය තබන්න. එවිට
කප්පිය අඩයන් සමඟ සම්බන්්ධ වන පරදි හසමින් ආරම්භක
රැහැන මුදා හරන්න.
ආරම්භකය රඳවාහගන සිටින ඉස� කු රුප්පු සවි කර තද කරන්න.
Sinhala
255

Publicidad

Tabla de contenido
loading

Este manual también es adecuado para:

125

Tabla de contenido