වායු හපරහන; පුළිඟු හප්නුව; සිසිලන පද්ධතිය - Husqvarna 120 Manual De Instrucciones

Ocultar thumbs Ver también para 120:
Tabla de contenido

Publicidad

Idiomas disponibles
  • ES

Idiomas disponibles

  • ESPAÑOL, página 308
වෝයු හප�හන
වායු හපරහන පහත දෑ වළකවා ගැනීම සඳහා දූවිලි හා කුණු ඉවත්
කිරීමට නිතිපතා පිරසිදු කර ගත යුතුය:
කාබියුහරටරය ක්‍රමවත්ව ක්‍රියා හනාකිරීම.
ආරම්භක ගැටලු.
එන්ජිහම් බලය අහිමි වීම
එන්ජිහම් හකාටස� අනව්ශ‍ය පරදි හගවී යාම.
අධික ඉන්්ධන පරහභා� ජ නය.
වායු හපරහන ආවරණය ඉවත් කිරීහමන් අනතුරුව වායු
හපරහන ඉවත් කරන්න. හහ� ත් තු වැදදන විට හපරණය
දරන්නාට එහරහිව වායු හපරහන තදින් මු්‍රා තබා ඇති බවට
වග බලා ගන්න. මැදීම හහා� හසලවීම මගින් හපරහන පිරසිදු
කරන්න. (92)
ජලය සහ හරදි හසා� ද න කුඩු තුළ එය හස� දී හමන් හපරහන වැඩිදුර
පිරසිදු කළ හැක.
දිගු කාලයක තිස� හ ස� භාවිතා කර ඇති වායු හපරහනක
සම්පූරණහයන්ම පිරසිදු කළ හනාහැක. හපරහන එනිසා ක්‍රමවත්
කාලාන්තරයකදී අලුත් එකක සමඟ ආහද්ශ කළ යුතුය. හෝනිවූ වෝයු
හප�හනේ සෑම විටම ආහද� කළ යුතුය.
HUSQVARNA දාම කියතක වැඩ කිරීහම් තත්ත්ව, කාලගුණය,
ඍතුව, ආදිය අනුව විවි්ධ වරගහේ වායු හපරහන් වලින් සමන්විත විය
හැක. උපහදස� සඳහා ඔබහේ අහලවි නිහයා� ජි ත අමතන්න.
පුළිඟු හේනුව
පුළිඟු හප්නුහේ තත්ත්වය හම්වාට බලපායි:
වැරදි කාබියුහරටර ගැළපුම.
වැරදි ඉන්්ධන මිශ්‍රණයක (ඕනෑවට වඩා හතල හහා� වැරදි
වරගය).
අපිරසිදු වායු හපරහනක.
හමම සා්ධක හමහහයුම් ගැටළු හා ආරම්භක දු්� ක රතා ඇති විය හැකි,
පුළිඟු හප්නු ඉහලකහට්‍රා� ඩ තැන්පත් වීමට බලපායි.
යන්්‍රය අඩු බලයක මත, ආරම්භ කිරීමට අපහසු හහා� අකරමන‍ය
හේගහේ දී ඉතා දුරවල හලස දිහවයි නම්: සෑම විටම කිසිදු වැඩිදුර
පියවරක ගැනීමට හපර පළමුව පුළිඟු හප්නුව පරීක්ා කර බලන්න.
පුළිඟු හප්නුව අපිරසිදුයි නම්, එය පිරසිදු කර ඉහලකහට්‍රා� ඩ පරතරය
මි.මී. 0,5 බව පරීක්ා කරන්න. පුළිඟු හප්නුව අව්ශ‍ය නම් ක්‍රියාත්මක
කිරීහමන් හහා� හපර මසකට පමණ පසු ආහද්ශ කරගත යුතුය. (93)
සටහන! සෑම විටම නිරහදශිත පුළිඟු හප්නු වරගය භාවිතා කරන්න!
වැරදි පුළිඟු හප්නුවක භාවිතහයන් පිස� ට නයට/සිලින්ඩරයට හානි
සිදුවිය හැක. පුළිඟු හප්නුව මරදකයක සමඟ සවි කර ඇති බව
පරීක්ා කරන්න.
256 – Sinhala
නඩතතුව
සිසිලන පදධතිය
වැඩ කරන උ්� ණ ත්වය හැකි තරම් අඩු මට්ටමක පවත්වා ගැනීමට
යන්්‍රය සිසිලන පද්ධතියකින් සමන්විත හේ.
සිසිලන පද්ධතිය සමන්විත වන්හන්:
1
ආරම්භකය මත වායු චූ්ණයක.
2
වායු නියාමක තහඩුවක.
3
ජව හරා� ද ය මත වරල.
4
සිලින්ඩරය මත සිසිලන වරල.
5
සිලින්ඩර ආවරණය (සිලින්ඩරය පුරා සීතල වාතය හයාමු
කරයි). (94)
සතියකට වරක, අව්ධානග්‍රාහි තත්ත්වයන් තුළ දී වැඩිහයන් බුරුසුවක
සමඟ සිසිලන පද්ධතිය පිරසිදු කරන්න. අපිරසිදු හහා� අවහිර සිසිලන
පද්ධතියක පිස� ට නයට හා සිලින්ඩරයට හානි පමුණුවන යන්්‍රය
අධිකව රත් වීමට හහ� තු හේ.

Publicidad

Tabla de contenido
loading

Este manual también es adecuado para:

125

Tabla de contenido