නඩතතු කිරීහම් කෝලසටහන - Husqvarna 120 Manual De Instrucciones

Ocultar thumbs Ver también para 120:
Tabla de contenido

Publicidad

Idiomas disponibles
  • ES

Idiomas disponibles

  • ESPAÑOL, página 308
නඩතතු කිරීහම් කෝලසටහන
පහත සඳහන් වන්හන් යන්්‍රය මත සිදු කළ යුතු නඩත්තු පියවර ලැයිස� තු වකි. හබාහහා� අයිතමයන් නඩත්තු හකාටහස� විස� ත ර කර ඇත.
දිනපතෝ නඩතතුව
යන්්‍රහේ පිටත පිරසිදු කරන්න.
ඉන්්ධන පාලක ක්‍රියාරම්භකහේ සිංරචක
ආරකෂිතව වැඩ කරන බව පරීක්ා කරන්න.
(ඉන්්ධන පාලක පිටලෑම හා ඉන්්ධන පාලක
ක්‍රියාරම්භකය.)
දාම තිරිංගය පිරසිදු කර එය ආරකෂිතව
ක්‍රියාත්මක වන බවට පරීක්ා කර බලන්න.
දම්වැල ඩැහැගන්නාට හානි සිදුවී නැති බවට
වග බලා ගන්න, හා අව්ශ‍ය නම් එය ආහද්ශ
කරන්න.
අවුරුව හගවී ගිය විට පවා නිතිපතා හැරවිය
යුතුයි. අවහිර හනාවූ බවට වග බලා ගැනීමට
අවුරුව තුළ ලිහිසි හතල කුහරය පරීක්ා
කරන්න. අවුරුහේ දාරය පිරසිදු කරන්න.
අවුරුවට දැති තුඩක තිහේ නම්, හමය ලිහිසි
හතල දැමිය යුතුය.
අවුරුවට හා දම්වැලට ප්‍රමාණවත් හතල
ලැහේ දැයි පරීක්ා කරන්න.
කියත් දාමය දැඩි නම් හහා� මිටියම් හා ගාන්චු
අසාමාන‍ය හලස හගවී ගිය ද, මිටියම් හා
ගාන්චු තුළ දකනට ලැහබන ඉරතැලිම්
සම්බන්්ධහයන් කියත් දාමය පරීක්ා
කරන්න. අව්ශ‍ය නම් ආහද්ශ කරන්න.
දම්වැල මුවහත් කර එහි ඇදීහම් තදකම හා
තත්ත්වය පරීක්ා කර බලන්න. අධිකව හගවී
යාම් සඳහා එලැවුම් දැත්ත පරීක්ා කරන්න
හා අව්ශ‍ය නම් ආහද්ශ කරන්න.
ආරම්භක ඒකකවල වායු චූ්ණ පිරසිදු
කරන්න.
මුරචචි සහ ඉස� කු රුප්පු තද බව පරීක්ා
කරන්න.
නැවතීම් ස� වි චය නිවැරදිව ක්‍රියා කරන බව
පරීක්ා කරන්න.
එන්ජිම, ටැිංකිය හහා� ඉන්්ධන නල හවතින්
කිසිදු ඉන්්ධන කාන්දුවක හනාපවතින බව
පරීක්ා කරන්න.
එන්ජිම අකරමන‍ය වූ විට දම්වැල කරකැවීම
හනාවන බව පරීක්ා කරන්න.
වායු හපරහන පිරසිදු කරන්න. අව්ශ‍ය නම්
ආහද්ශ කරන්න.
නඩතතුව
සතිපතෝ නඩතතුව
සිසිලන පද්ධතිය සතිපතා පරීක්ා කරන්න.
ආරම්භකය, ආරම්භක රැහැන සහ
පරාවරතන පැන්නුම පරීක්ා කරන්න.
කම්පනය අඩු කිරීහම් මූල්‍රව‍යවලට හානි වී
හනාමැති බව පරීක්ා කරන්න.
කලච හබර ඉසිලුම ලිහිසි හතල දමන්න.
අවුරුහවහි හකළවරවල කටු හකාහහාල
තිහේ නම් පීර ගාන්න.
නිහජකරය මත ඇති පුළිඟු නිවාරක දැලැස
පිරසිදු කරන්න හහා� ආහද්ශ කරගන්න.
කාබියුහරටර මැදිරය පිරසිදු කරන්න.
මෝස� ප තෝ නඩත� ත ු ව
හගවී යාම් සඳහා දාම තිරිංගය මත තිරිංග
පථය පරීක්ා කරන්න. වැඩිහයන්ම හගවී
ගිය ස� ථ ානහේ මි.මි 0.6 ට වඩා අඩුහවන්
(අඟල 0.024) ඉතිර විට ආහද්ශ කරන්න.
හගවී යාම් සඳහා කලච හකන්්‍රය, කලච
හබරය සහ කලච පැන්නුම පරීක්ා කරන්න.
පුළිඟු හප්නුව පිරසිදු කරන්න. ඉහලකහට්‍රා� ඩ
පරතරය මි.මී. 0.6 බව පරීක්ා කරන්න.
කාබියුහරටරහේ පිටත පිරසිදු කරන්න.
ඉන්්ධන හපරහන සහ ඉන්්ධන නලය පරීක්ා
කරන්න. අව්ශ‍ය නම් ආහද්ශ කරන්න.
ඉන්්ධන ටැිංකිය හිස� කර ඇතුළත පිරසිදු
කරන්න.
හතල ටැිංකිය හිස� කර ඇතුළත පිරසිදු
කරන්න.
සියලු හකබල හා සම්බන්්ධතා පරීක්ා
කරන්න.
Sinhala – 257

Publicidad

Tabla de contenido
loading

Este manual también es adecuado para:

125

Tabla de contenido